Mr Kasun Arawindha
වාස්තු විද්‍යානුකූලව මොඩර්න් රුෆ් සංකල්පයට නිර්මාණය කල කසුන් අරවින්ද මහතාගේ කඩුවෙල ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත සුන්දර දෙමහල් නිවසෙහි පිටත හා ඇතුලත ත්‍රිමාණකරණය.
0778 470920(whatsapp)
Mr Thilina Mihiran
වාස්තු විද්‍යානුකූලව ට්‍රැඩිශනල් රුෆ් සංකල්පයට නිර්මාණය කල තිළින මිහිරාන් මහත්මාගේ මතුගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත සුන්දර දෙමහල් 🏠නිවසෙහි පිටත හා ඇතුලත ත්‍රිමාණකරණය.
Mr Nimesh Dissanayake
වාස්තු විද්‍යානුකූලව මොඩර්න් රුෆ් සංකල්පයට නිර්මාණය කල වෛද්‍ය නිමේෂ් දිසානායක මහතාගේ වේයන්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත සුන්දර තනි මහල් 🏠නිවසෙහි පිටත හා ඇතුලත ත්‍රිමාණකරණය
Mr. Hasith Sankalpa Project
පර්චස් 6ක් වැනි කුඩා ඉඩමක වාස්තු විද්‍යානුකූලව මොඩර්න් රුෆ් සංකල්පයට නිර්මාණය කල හසිත් සංකල්ප මහතාගේ කදාන ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත සුන්දර දෙමහල් 🏠නිවසෙහි ඇතුලත සහ පිටත ත්‍රිමාණකරණය.
📞0778 470920(whatsapp)
➡සම්පූර්ණ වර්ග අඩි.2004.71 (Total Sqft)
➡බිම් මහල (Ground floor) 1165.06 Sqft.
💁 නිදන කාමර. 1(1beds)
💁 නාන කාමර. 1(1 bath)
💁 විසිත්ත කාමරය (Living)
💁 මුළුතැන්ගෙය (Kitchen & Wet Kitchen)
💁 කෑම කාමරය (Dinning & open pantry)
➡දෙවන මහළ.(Upper floor) 839.65 Sqft.
💁නිදන කාමර. 2 (3beds)
💁නාන කාමර. 1(1bath)
💁 නැරඹුම් කාමරය (TV Lobby)
💁 Londry
💁 Open terrace
Architectural Designer-Poornima Kuruppu
3d vishualaizer – Maheepa Silva
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස් ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට ☎0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ
Mrs. Gayani Samudra Ekanayake Project
වාස්තු විද්‍යානුකූලව රුෆ් සංකල්පයට නිර්මාණය කල ගයනි සමුද්‍රා ඒකනායක මහත්මියගේ ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත සුන්දර දෙමහල් 🏠නිවසෙහි පිටත ත්‍රිමාණකරණය.
📞0778 470920(whatsapp)
➡සම්පූර්ණ වර්ග අඩි.2879(Total Sqft)
➡බිම් මහල (Ground floor) 1671 Sqft.
💁නිදන කාමර. 2(2 beds)
💁නාන කාමර. 1(1 bath)
💁විසිත්ත කාමරය (Living)
💁 මුළුතැන්ගෙය (Kitchen)
💁කෑම කාමරය (Dinning)
💁කාර් පෝර්ච් 1( 1 Car porch)
💁නැරඹුම් කාමරය(Tv Lobby)
💁Court Yard(Shrine Area)
💁ගබඩා කාමරය (Store Room)
➡දෙවන මහළ.(upper floor) 1208Sqft.
💁නිදන කාමර. 2(2beds)
💁නාන කාමර. 1(1bath)
💁 නැරඹුම් කාමරය (TV Lobby)
Architectural Designer-Poornima Kuruppu
3d vishualaizer – Maheepa Silva
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස් ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට ☎0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ
Mr. Amila Bandara Project
වාස්තු විද්‍යානුකූලව මොඩර්න් මික්ස් රුෆ් සංකල්පයට නිර්මාණය කල අමිල බණ්ඩාර මහතාගේ ඇල්දෙනිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත සුන්දර දෙමහල් 🏠නිවසෙහි පිටත ත්‍රිමාණකරණය.
📞0778 470920(whatsapp)
➡සම්පූර්ණ වර්ග අඩි.3037(Total Sqft)
➡බිම් මහල (Ground floor) 1454 Sqft.
💁නිදන කාමර. 1(1beds)
💁නාන කාමර. 1(1 bath)
💁විසිත්ත කාමරය (Living)
💁 මුළුතැන්ගෙය (Kitchen)
💁කෑම කාමරය (Dinning)
💁කාර් පෝර්ච් 1( 1 Car porch)
💁නැරඹුම් කාමරය(Tv Lobby)
💁Court Yard(Shrine Area)
💁සේදුම් කාමරය (Loundry Room)
➡දෙවන මහළ.(upper floor) 1553Sqft.
💁නිදන කාමර. 2(2beds)
💁නාන කාමර. 1(1bath)
💁 නැරඹුම් කාමරය (TV Lobby)
👨🍳කාර්යාල කාමරය (Office Room)
Architectural Designer-Poornima Kuruppu
3d vishualaizer – Maheepa Silva
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස් ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට
☎0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ
Mr. Kaveen Premawardana Project
පර්චස් 10ක බෑවුම් සහිත ඉඩමක වාස්තු විද්‍යානුකූලව මොඩර්න් බොක්ස් සංකල්පයට නිර්මාණය කල කවීන් ප්රේමවර්දන මහතාගේ ගම්පහ ඔරුතොට ඉදි කිරීමට යෝජිත සුන්දර දෙමහල් 🏠නිවසෙහි පිටත සහ ඇතුළත ත්‍රිමාණකරණය.
📞0778 470920(whatsapp)
➡සම්පූර්ණ වර්ග අඩි.2610 (Total sqft)2610Sqfts
➡බිම් මහල (Ground floor) 1441 Sqft.
💁නිදන කාමර. 1(1 bed)
💁නාන කාමර. 1(1 bath)
💁විසිත්ත කාමරය (Living)
💁 මුළුතැන්ගෙය (Open Kitchen)
💁කෑම කාමරය (Dinning)
💁කාර් පෝර්ච් 2( 2Car porches)
➡දෙවන මහළ.(upper floor) 1132 Sqft.
💁නිදන කාමර. 2(2beds)
💁කාර්යාල කාමර 1(1bed)
💁නාන කාමර. 1(1bath)
💁 නැරඹුම් කාමරය (TV Lobby)
💁 Open Terrace
💁 Roof top 1162Sqfts.
Architectural Designer-Poornima Kuruppu
3d vishualaizer – Maheepa Silva
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස් ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට ☎0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ
Mr. Asanka Perera’s Ongoing Project
පානදුර , අසංක පෙරේරා මහතාගේ Gardneia Homes & Lands ආයතනයේ නිවාස ව්‍යාපෘතිය සදහා වන අලංකාර නිවසක් , අප විසින් නිර්මාණය කරන ලද නිවාස සැලැස්මකට අනුව ඉදි වෙමින් පවතින අයුරු
නිවාස ඉදිකිරීම සඳහා අවම සහ ප්‍රායෝගික මිල ගණන් වියන හෝම්ස් විසින් පමණක් සපයනු ලබන බවට අපි සහතික වෙමු.
ඔබේ සිහින නිවස යථාර්ථයක් කර ගැනීමට අදම අප හා එක්වන්න,
0778 470920 / 0712 349188.
ඉඩම් සමීක්ෂණය, නිවාස සැලැස්ම සහ සියලුම අනුමැතීන් නොමිලේ සිදු කෙරේ. තවද, අපගේ සමාගම විසින් සිදු කරනු ලබන ඉදිකිරීම් සඳහා ඔබට වසර 25 ක වගකීම් කාලයක් ලබා දෙනු ඇත.
වියන හෝම්ස්
අංක 113/1 J, මහනුවර පාර, පහළ ඉඹුල්ගොඩ
ඉඹුල්ගොඩ.
TP : 0778 470920 / 0712 349188
ඊමේල් : viyanahomes1@gmail.com
වියන හෝම්ස් වන අපි එම නිවහන ඉදිකර දීමට සූදානම්❤️
The construction of the Ongoing project of Mr. Asanka Perera’s Gardneia Homes & Lands, Panadura.
We assure that only Viyana Homes provides the lowest and most practical prices for house construction.
Join us today to make your dream home a reality,
0778 470920 / 0712 349188.
Land survey, house plan and all approvals are done free of charge. Furthermore, you will be given a 25-year warranty period for the construction carried out by our company.
Viyana Homes
No. 113/1 J, Kandy Road, Lower Imbulgoda
Imbulgoda.
TP : 0778 470920 / 0712 349188
Email : viyanahomes1@gmail.com
We, Viyana Homes, are ready to build that home❤️
Mrs. Ayesha Madumali and Mr. Tushanka Karawitage’s Project
ගම්පහ, අයේශා මදුමාලි මහත්මිය සහ තුශන්ක කරවිටගේ මහතාගේ සිහින නිවසේ දෙවන අදියරේ වැඩ කටයුතු නිම වී අවසන්,
නිවාස ඉදිකිරීම සඳහා අවම සහ ප්‍රායෝගික මිල ගණන් වියන හෝම්ස් විසින් පමණක් සපයනු ලබන බවට අපි සහතික වෙමු.
ඔබේ සිහින නිවස යථාර්ථයක් කර ගැනීමට අදම අප හා එක්වන්න,
0778 470920 / 0712 349188.
ඉඩම් සමීක්ෂණය, නිවාස සැලැස්ම සහ සියලුම අනුමැතීන් නොමිලේ සිදු කෙරේ. තවද, අපගේ සමාගම විසින් සිදු කරනු ලබන ඉදිකිරීම් සඳහා ඔබට වසර 25 ක වගකීම් කාලයක් ලබා දෙනු ඇත.
වියන හෝම්ස්
අංක 113/1 J, මහනුවර පාර, පහළ ඉඹුල්ගොඩ
ඉඹුල්ගොඩ.
TP : 0778 470920 / 0712 349188
ඊමේල් : viyanahomes1@gmail.com
වියන හෝම්ස් වන අපි ඔවුන්ගේ සිහින නිවහන ඉදිකර දීමට සූදානම්
The Second phase of the dream home of Mrs. Ayesha Madumali and Mr. Thusanka Karavitage in Gampaha has been completed, and the second phase, which will be completed very quickly and to a high standard, is now underway.
We assure you that only Viyana Homes provides the lowest and most practical prices for house construction.
Join us today to make your dream home a reality,
0778 470920 / 0712 349188.
Land survey, house plan and all approvals are done free of charge. Furthermore, you will be given a 25-year warranty period for the construction carried out by our company.
Viyana Homes
No. 113/1 J, Kandy Road, Pahala Imbulgoda
Imbulgoda.
TP : 0778 470920 / 0712 349188
Email : viyanahomes1@gmail.com
We, Viyana Homes, are ready to build your dream home
Mrs. Malithi Hansamali and Mr. Anuranga’s Project
විශිෂ්ට අවසන් නිමාවක් බලාපොරොත්තු වන සැමගේ ඒකායන බලාපොරොත්තු… සුබ සිහින….වියන හොම්ස් අප ආයතනය විසින්
මල්ඵ්ල ගැන්වූ තවත් මොහොතක්❤️😍
මලිති හංසමාලි මහත්මිය හා අනුරංග මහතාගේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඉදිකිරීම් අවසන් කල නිවස , මාස 9ක් වැනි කෙටි කාලයකින් ඉදිකිරීම් අවසන් කොට 2026.01.25 දින නිවස භාර දෙන ලදි.
පර්චස් 6ක් වැනි කුඩා ඉඩමක වාස්තු විද්‍යානුකූලව , එම අවකාශය මනාව භාවිතා කරමින් , අප විසින් මහල් දෙකකට නිර්මාණය කල ඉතාමත් අලංකාර නිවසකි.
ජීවිතයේ බොහෝවිට එකම එක් වරක් පමණක් සැබෑ කරගන්නා ඒ සුබ සිහිනය කාලයක් පවතින්නට, ඉස්තරම්ම අමුද්‍රව්‍ය යොදා, ඉහළම ගුණාත්මක තත්වයන් යටතේ, නිපුණත්වයෙන් පරිපූර්ණ සේවකයන් යොදවා ඉදිකරන්නට ඔබ බලාපොරොත්තු වනවා නම් වියන හෝම්ස් අපව අමතන්න 0778470920/0712349188
Viyana Homes – Pvt Ltd වෙනස වටහාගන්න
Designed By -Architectural Designer- Poornima Kuruppu
