Call Us (+94) 71 234 9188

Email Us info@viyanahomes.lk

Office Hours 8.00am - 6.00pm

Projects

Bolgoda Project

Bolgoda Project

PROJECT OVERVIEW

ඉදි කිරීමට යෝජිත බොල්ගොඩ ජලාශයට මුහුණලා පිහිටි සුන්දර තෙමහල් 🏠නිවසෙහි පිටත ත්‍රිමාණකරණය.
📞0778 470920(whatsapp)
➡️සම්පූර්ණ වර්ග අඩි. (Total sqft) 5431Sqft
➡️බිම් මහල (Ground fl) 1805sqft
💁නිදන කාමර 3(3beds)
💁නාන කාමර. 2(2baths)
💁විසිත්ත කාමරය (Living)
💁කාර්‍යාල කාමරය(office room)
💁වාහන නැවතුම් අංගනය (car porch)
➡️දෙවන මහළ.(first floor) 1813Sqft
💁නිදන කාමර. 2(2beds)
💁නාන කාමර. 1(1bath)
💁කෑම කාමරය. 1( 1 Dining)
💁මුලුතැන්ගෙය. 1( 1 Kitchen)
💁රූපවාහිනී නැරඹුම් අංගනය(TV Lobby)
➡️තුන්වන මහල (Second floor) 1813Sqft
💁කාර්‍යල කාමර 3( 3office rooms)
💁රූපවාහිනි නැරඹුම් අංගනය 1( 1 TV lobby)
💁නාන කාමර 1(1 bath)
Exterior 3d Vizhulaizer- Maheepa Silva
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස්
ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට ☎️0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ

Type:

Design Box Type House

Story:

3 Stories

Bedroom:

5 Bedroom

Bathroom:

3+ Bathroom

Square ft.

5431 SFT

PROJECT Information

Client:

Bolgoda Project

Project Type:

Design Box Type House

Architect:

Viyana Homes

Location

Bolgoda

Completion

2024-07-03

Consult The Services You Need Now

At Viyana Homes, we take pride in transforming your architectural aspirations into breathtaking realities. Our dedicated team excels in meticulous planning,

Appointment

Schedule your appointment with ease. Our team is ready to assist you with professional service and personalized care.