Call Us (+94) 71 234 9188

Email Us info@viyanahomes.lk

Office Hours 8.00am - 6.00pm

Projects

Mr Sushaanth

Mr Sushaanth

PROJECT OVERVIEW

ඉදි කිරීමට යෝජිත ගාල්ල සුෂාන්ත් බවුරා මහතාගෙ කාමර හතරකින් යුත් සුන්දර තනි මහල්🏠නිවස.
➡️සම්පූර්ණ වර්ග අඩි. (Total sqft) 1815Sqft
💁නිදන කාමර. 4(4beds)
💁නාන කාමර. 1(1bath)
💁විසිත්ත කාමරය (Living)
💁කෑම කාමරය (Dining)
💁මුළුතැන්ගෙය(kitchen)
💁වාහන නැවතුම් අංගනය (car porch)
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස්
ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට ☎️0778470920(Whatsapp)
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ

Type:

Design Roof Type House

Story:

1 Stories

Bedroom:

4 Bedroom

Bathroom:

1 Bathroom

Square ft.

1815 SFT

PROJECT Information

Client:

Mr Sushaanth

Project Type:

Design Roof Type House

Architect:

Viyana Homes

Location

Completion

2022-07-01

Gallery

Consult The Services You Need Now

At Viyana Homes, we take pride in transforming your architectural aspirations into breathtaking realities. Our dedicated team excels in meticulous planning,

Appointment

Schedule your appointment with ease. Our team is ready to assist you with professional service and personalized care.