Call Us (+94) 71 234 9188

Email Us info@viyanahomes.lk

Office Hours 8.00am - 6.00pm

Projects

Mr. Lakshith Danapala

Mr. Lakshith Danapala

PROJECT OVERVIEW

වාස්තු විද්‍යානුකූලව අප විසින් නිර්මාණය කළ ඉදි කිරීමට යෝජිත මුල්ලේරියාව ලක්ශිත් දනපාල මහතාගේ පැවති පැරණි නිවස ඉතා සුලු බිත්ති කීපයක් පමනක් වෙනස් කර ඉතාම අඩු මුදලක් වැය වන ලෙස අප විසින් නිර්මාණය කළ සුන්දර තනි මහල් නිවසෙහි පිටත ත්‍රිමාණකරණය.
📞0778 470920(whatsapp)
➡️සම්පූර්ණ වර්ග අඩි. (Total sqft) 2354sqft
➡️බිම් මහල (Ground fl) 2354sq.ft
💁නිදන කාමර. 3(3beds)
💁නාන කාමර. 3(3baths)
💁විසිත්ත කාමරය (Living)
💁කෑම කාමරය (Dining)
💁මුළුතැන්ගෙය(kitchen)
💁සේදුම් කාමරය((Laundry Area)
💁වාහන නැවතුම් අංගනය (car porch)
Architectural Designer – Poornima Kuruppu
3d Vishulaizer – Maheepa Silva
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස්
ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට ☎️0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ

Type:

Design Roof Type House

Story:

1 Stories

Bedroom:

3 Bedroom

Bathroom:

3+ Bathroom

Square ft.

2354 SFT

PROJECT Information

Client:

Mr. Lakshith Danapala

Project Type:

Design Roof Type House

Architect:

Viyana Homes

Location

Mulleriyawa

Completion

2024-05-24

Consult The Services You Need Now

At Viyana Homes, we take pride in transforming your architectural aspirations into breathtaking realities. Our dedicated team excels in meticulous planning,

Appointment

Schedule your appointment with ease. Our team is ready to assist you with professional service and personalized care.