
0778 470920(whatsapp)

සම්පූර්ණ වර්ග අඩි. (Total sqft) 2880sqft

බිම් මහල (Ground fl) 1427 sq.ft

නිදන කාමර. 3(3beds)

නාන කාමර. 1(1bath)

විසිත්ත කාමරය (Living)

කෑම කාමරය (Dining)

මුළුතැන්ගෙය(kitchen)

වාහන නැවතුම් අංගනය (car porch)

දෙවන මහළ.(upper floor) 1453 sq.ft
(ඒකක)Unit 2

නිදන කාමර. 1(1bed)

නාන කාමර. 1(1bath)

රූපවාහිනී නැරඹුම් අංගනය 1(TV Lobby)

මුළුතැන්ගෙය 1 (Kitchen)
(ඒකක)Unit 3

නිදන කාමර 1 (1bed)

නාන කාමර 1( 1bath)

රූපවාහිනි නැරඹුම් අංගනය 1( Tv Lobby)

මුළුතැන්ගෙය 1 (Kitchen)
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස්
ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට

0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ