Call Us (+94) 71 234 9188

Email Us info@viyanahomes.lk

Office Hours 8.00am - 6.00pm

Projects

Miss, Nimesha Madushani

Miss, Nimesha Madushani

PROJECT OVERVIEW

A new Single story house design by Viyana homes🏘️
ඉදි කිරීමට යෝජිත දෙල්ගොඩ නිමේෂා මදුශානි මහත්මියගෙ සුන්දර තනි මහල්🏠නිවස.
➡️සම්පූර්ණ වර්ග අඩි. (Total sqft) 1650
➡️බිම් මහල (Ground fl)
💁නිදන කාමර. 4(4beds)
💁නාන කාමර. 1(1bath)
💁විසිත්ත කාමරය (Living)
💁කෑම කාමරය (Dining)
💁මුළුතැන්ගෙය(kitchen)
💁වාහන නැවතුම් අංගනය (car porch)
Exterier 3d vishualizer- Mr Chathura bandara
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස්
ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට ☎️0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ

Type:

Design Roof Type House

Story:

1 Stories

Bedroom:

4 Bedroom

Bathroom:

1 Bathroom

Square ft.

1650 SFT

PROJECT Information

Client:

Miss, Nimesha Madushani

Project Type:

Design Roof Type House

Architect:

Viyana Homes

Location

Delgoda

Completion

2022-02-09

Consult The Services You Need Now

At Viyana Homes, we take pride in transforming your architectural aspirations into breathtaking realities. Our dedicated team excels in meticulous planning,

Appointment

Schedule your appointment with ease. Our team is ready to assist you with professional service and personalized care.