Call Us (+94) 71 234 9188

Email Us info@viyanahomes.lk

Office Hours 8.00am - 6.00pm

Projects

Mr. Tharuka Nimeshana

Mr. Tharuka Nimeshana

PROJECT OVERVIEW

පළලින් අඩු දිගින් වැඩි ඉඩමක වාස්තු විද්‍යානුකූලව රූෆ් මොඩ්ල් සංකල්පයට නිර්මාණය කල තාරුක නිමේශන මහතාගේ හා සත්‍යා ප්‍රියංවදා මහත්මියගේ ගම්පහ ඔරුතොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත සුන්දර දෙමහල් 🏠නිවසෙහි පිටත ත්‍රිමාණකරණය.
📞0778 470920(whatsapp)
➡️සම්පූර්ණ වර්ග අඩි. (Total sqft) 2712 Sqft
➡️බිම් මහල (Ground floor) 1268 sqft
💁නිදන කාමර. 2(2beds)
💁නාන කාමර. 1(1 bath)
💁විසිත්ත කාමරය (Living)
💁කෑම කාමරය (Dinning)
💁මුළුතැන්ගෙය(Kitchen and pantry)
💁වාහන නැවතුම් අංගනය (1 car porch)
💁 මැද මිදුල (court yard)
➡️දෙවන මහළ.(upper floor) 1444 Sqft
💁නිදන කාමර. 2(2bed)
💁නාන කාමර. 1(1bath)
💁 ඔෆිස් කාමර 1(1 office room)
💁 Terrace
Architectural Designer-Poornima Kuruppu
Exterier 3d vishualizer- Mr Maheepa Silva
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස් ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට ☎️0778470920
කාර්යාලය- ඉඹුල්ගොඩ ගම්පහ

Type:

Design Roof Type House

Story:

2 Stories

Bedroom:

4 Bedroom

Bathroom:

2 Bathroom

Square ft.

2712 SFT

PROJECT Information

Client:

Mr. Tharuka Nimeshana

Project Type:

Design Roof Type House

Architect:

Viyana Homes

Location

Oruthota

Completion

2025-02-11

Consult The Services You Need Now

At Viyana Homes, we take pride in transforming your architectural aspirations into breathtaking realities. Our dedicated team excels in meticulous planning,

Appointment

Schedule your appointment with ease. Our team is ready to assist you with professional service and personalized care.